අමෙරිකාවේ සිට වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුවන "ඒහි පස්සිකෝ" සාම පාද ...
2026 වසරේ මැද භාගයේ සිට ගෝලීය උෂ්ණත්වය සහ වර්ෂාපතන රටාවන්ට බලපාන එල් නිනෝ තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව ලෝක කාලගුණ ...
විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් ...
2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබේ ...
රුපියල් කෝටි 20කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙෙනකු පිටකොටුවේ ස්ථාන හතරකදී අත්අඩංගුවට ගෙන තිබේ ...
Clean Sri Lanka ජාතික වැඩ සටහන මගින් ක්‍රියාත්මක කරන 'සිහින ගමනාන්තය' දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී ...
උතුරු ජපානය ලැව්ගිනි අඛණ්ඩව පැතිර යන කලාපයක් වන අතර ඒ ආකාරයෙන් පැතිර ගිය ලැව් ගින්නක්, මේ වන විට ජනතාව ජීවත් වන ප්‍රදේශයන් ...
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි ...
ඉදිරි වසර 5 තුළ විදේශ ණය පියවීම බංග්ලාදේශයට සැලකිය යුතු ආර්ථික බරක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇස්තමේන්තුවලට අනුව, ...
බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබේ. මෙහිදී සිදුවන්නේ නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන සැකකටයුතු " ඩොට් apk" නම් ...
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි ...
"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results